මනමාල කුරුල්ලෝ
22 November 2026
Multiple Sessions
මරදාන, ටවර් රඟහල
මනමාල කුරුල්ලෝ
මනමාල කුරුල්ලෝ - මංගල දැක්ම
මුදල් සහ දේපළවලට ඇති ආශාව නිසා, තම රූමත් තරුණ දියණියන් ධනවත් වයෝවෘද්ධ පුද්ගලයන් සමඟ විවාහ කර දීමට දෙමාපියන් ගන්නා තීරණය හමුවේ, එම තරුණියන්ට අත්විඳීමට සිදුවන ඛේදනීය ඉරණම මෙම නාට්‍යය තුළින් සංවේදීව නිරූපණය කෙරේ.
සමාජයේ සැඟවුණු යථාර්ථයක් පිළිබඳ ප්‍රේක්ෂක ඔබට ගැඹුරින් සිතන්නට ආරාධනා කරන නිර්මාණයක්.!
🌟 ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්
අරවින්ද පෙරේරා
ඩැල්රින් ශාසා
අනුෂා හෙලන්
අනුර වීරසිංහ
ගාමිණී කොස්තා
ළමා නිළි නිකෝෂි ආකේන්යා
කීර්ති බණ්ඩාර
🎬 තාක්ෂණික හා නිෂ්පාදන කණ්ඩායම
විදුලි ආලෝකකරණය – සුනිල් සමරකෝන්
ශබ්ද පරිපාලනය – අතුල බෝපගේ
නිෂ්පාදන කළමනාකරණය – උත්පලා ගමගේ
වේදිකා පාලනය – ශාන්ත කුමාර සහ රේණුකා වැලිගොඩගේ
සමාජයේ යථාර්ථයක් වේදිකාව මත දිගහැරෙන සංවේදී නාට්‍ය අත්දැකීමක්.! 🎭
📅 දිනය: නොවැම්බර් 22
📍 ස්ථානය: ටවර් රඟහල
🕒 දර්ශන වාර:
- පළමු දර්ශනය – සවස 3.30
- දෙවන දර්ශනය – සවස 6.45
🎭 ඔබේ දින දර්ශනයේ මේ දිනය වෙන්කර තබාගන්න.!
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…