දීගේ කයි
20 September 2026
Multiple Sessions
පල්ලේබැද්ද, ජාතික පාසල් ශ්‍රවණාගාරය
දීගේ කයි
දීගේ කයි
"හිතන දේ වෙන්නෑ… වෙන දේ හිතාගන්න බෑ!"
විඩාබර දෛනික ජීවිතයට සිනහවෙන් පිරි සිසිල් විරාමයක් ලබාදෙන, පැය දෙකක ප්‍රහසනාත්මක හා වින්දනීය නාට්‍ය අත්දැකීමක් - “දීගේ කයි”.
“සුන්දර මනාලි”, “ආරච්චිතීගේ”, “පිස්සුද මල්ලි” වැනි ජනප්‍රිය වේදිකා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ සහ ටෙලිනාට්‍ය/සිනමා රංගන ශිල්පියෙකු වන මංජුල කෝනාරගේ නවතම වේදිකා නාට්‍යය.
දිවයිනේ ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් සජීවී වන මෙම නාට්‍යයට
අසංග පෙරේරා, උදය කුමාරි රණසිංහ, නිලන්ති ගුණවර්ධන, ධනංජි තාරුකා, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, බුද්ධික පින්නදුව සහ රත්නායක බණ්ඩාර යන රංගන ශිල්පීන් එක්වෙනවා.
පැරණි ජන ගී සුවඳින් සරසන ලද ආරච්චි පවුලක් වටා ගෙතුණු මේ කතාව, පවුල් ජීවිතයේ රසවත් පැත්තක් ප්‍රහසන රටාවෙන් පෙන්වයි.
📍 පල්ලේබැද්ද ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී
🕐 සවස 12.30 සහ 02.30
🗓️ 2026 සැප්තැම්බර් මස 20 වෙනිදා
📌 සංවිධානය | පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලය
Event Gallery