අකාලික
12 September 2026
Multiple Sessions
මාතර, ශාන්ත තෝමස් කුමරු විද්‍යාලීය ශාලාව
අකාලික
අකාලික : මංගල දර්ශනය
ප්‍රවීණ නාට්‍ය ශිල්පී මාතර නාත් සහෝදරයාගේ කාලීන නාට්‍ය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන “අකාලික” නාට්‍යය, ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් වේදිකාගත වේ.
රංගනයෙන්:
නාත් ගමගේ සමඟ වරුණ අබේවර්ධන, නයනි සමරවීර, ජනිත විපුලගුණ, ධම්මිකා දමයන්ති, තිලක් කුමාරසිංහ, සුමුදු මහානාම, පූර්ණිමා දොරනගොඩ, බුද්ධික පින්නදුව සහ ගෞරව ජයසංඛ.
📅 දිනය: 2026 සැප්තැම්බර් 12
🕒 දර්ශන: ප.ව. 03.00 සහ ප.ව. 06.00
📍 ස්ථානය: මාතර ශාන්ත තෝමස් කුමරු විද්‍යාලීය ශාලාවේදී
නිෂ්පාදන කළමනාකරණය: වසන්ත මනෝජ්, කඹුරුගමුව
සංගීතය සහ නර්තන නිර්මාණ: ඩඩ්ලි ජයවර්ධන සහ සරත් ගුණවර්ධන
පසුබිම් සහය:
තිළිණි මීගොඩ, දර්ශන නිෂාන්ත, රෝහණී වික්‍රමාරච්චි
සම්බන්ධීකරණය:
වෛද්‍ය රුවන් වික්‍රමාරච්චි, කේ.ඊ. ප්‍රේමරත්න, සුනිල් කොළඹගේ, රංග පැතුම් කුමාර
ඉදිරිපත් කිරීම: ලංකා ශක්ති
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…