OTHER
ජැක් සහ මායා බොන්චි වැල
23 November 2026
03:30 PM
Borella, Namel Malani Punchi Theatre
ජැක් සහ මායා බොන්චි වැල
සුරඟන කතා කරලිය
✨ 🌱 ජැක් සහ මායා බොන්චි වැල
පුංචි හිතකට විශාල සිහිනයක්, අසීමිත මැජික් ලෝකයකට දොරටුවක් විවර කරන අපූරු සුරඟන කතාවක් 🌈✨
ජැක්ගේ අභියෝගාත්මක ගමන, අහස උසට වැඩෙන මායා බොන්චි වැල, අද්භූත සුරංගනා ලෝකය සහ විස්මිත චරිත රැසක් සමඟින් සිනාසෙමින්, විස්මයට පත්වෙමින් සහ සිහින දකිමින් රසවිඳිය හැකි පවුලේ සැමට ගැළපෙන වේදිකා නාට්ය අත්දැකීමක් ඔබ වෙත ගෙන එයි. 🎭🌿🏰
තිර පිටපත් රචනය සහ අධ්යක්ෂණය - බුද්ධික පින්නදුව
කුඩා දරුවන්ගේ සිහින ලෝකයත්, වැඩිහිටියන්ගේ මතකයේ රැඳෙන සුරඟන කතා ලෝකයත් එකම වේදිකාවක අපූරු ලෙස එක් කරන මෙම නිර්මාණය, පවුලේ සැමට එකට රසවිඳිය හැකි විශේෂ නාට්ය අත්දැකීමකි.
ඔබේ QR කෝඩය සහිත ටිකට්පත Download කරගැනීමේ හැකියාව ඇත.
Event Sponsors
EVENTURE.LK
Session Date
Session Time
03:30 PM
Ticket Prices
Loading ticket types…